Time Base Unlimited Package ඇති තරම් Download කරන්න

ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්… හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..
ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..
අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..
Dialog Unlimited Time – Base Packages
  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි.
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි.
Dialog Night Time Packages
  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
Hutch Unlimited Time – Base Packages
  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න.
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න.
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )
Hutch 12 to 6 Unlimited Package
රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..
Hutch Ghost Time – Base Packages
  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි.

( මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s