පරිගණකයෙන් ඇස් දෙක බේරගන්න Dim Screen…

අපේ යාලුවො ගොඩ දෙනෙක් ගොඩ වෙලාවක් ඉන්නෙ පරිගණකය ඉස්සරහනේ.. ඉතින් අපිට නොතේරුනට, අපි මේ ගැන හිතුවෙ නැති උනාට මේක අපේ ඇස් දෙකටනම් හොද නෑ.. ඔබේ පරිගණක තිරයෙන් නිකුත් කරන දැඩි ආලෝකය ඔබේ ඇස් වලට අහිතකර විදියට බලපානවා.. සමහර අය Screen Guard දාගෙන පාවිච්චි කරනවා.. ඒත් හැමෝම මේක කරන්නෙ නැහැනේ..

ඉතින් පරිගණක තිරයේ ආලෝකයෙන් ඔබේ ඇස් ආරක්ෂා කරගන්න උදව් කරන Software කිහිපයක්ම අපි මීට කලිනුත් දුන්නා.. අපේ ලැප්-ටොප් වලනම් Brightness අඩු කරලා පාවිච්චි කරන්න පුලුවන්.. ඒත් හැමෝටම ඒක කරන්න බැහැනේ..

ඉතින් මේ මෘදුකාංගයෙන් ඕනිම පරිගණකයක Screen Brightness අඩු කරලා ඔබේ ඇසට හානිකර තියුණු ආලෝකයෙන් මිදෙන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 216 KB )

Dim Screen
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s