MotoGP 2015

අපේ Game වලට වැඩි කැමැත්තක් දක්වන යාලුවො වෙනුවෙන් තවත් සුපිරි අලුත් Game එකක් තමයි දෙන්න යන්නේ.. MotoGP කියපු ගමන් ඉතින් ආයෙත් විස්තර කරන්න ඕනි නැහැනේ Game එක ගැන..  මොකද MooGP කියන්නේ හැමෝම ආස කරන පට්ට Game එකක්.. ඔය පහළ තියෙන Video එක බැලුවම ඒක තේරෙයි.

CPU: Info
CPU Speed: 2.4 GHz
RAM: 2 GB
OS: Windows Vista
Video Card: NVIDIA GeForce GTS 450 or ATI Radeon HD 6850 (512 MB VRAM)
Sound Card: Yes
Free Disk Space: 18 GB
ඉතින් අපි ඔයාලට Torrent File එක දෙන්නම්.. ඔයාලගේ Torrent මෘදුකාංගය හරහා Download කරගන්න..

ඔන්න එහෙනම් MotoGP Game එක පහළින් බාගන්න..

7a5b2-down2bbabya5a3e-download-button

Time Base Unlimited Package ඇති තරම් Download කරන්න

ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්… හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..
ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..
අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..
Dialog Unlimited Time – Base Packages
  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි.
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි.
Dialog Night Time Packages
  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
Hutch Unlimited Time – Base Packages
  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න.
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න.
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )
Hutch 12 to 6 Unlimited Package
රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..
Hutch Ghost Time – Base Packages
  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි.

( මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )

ram එක නොකා CD Burn කරන්න හොදම භාණ්ඩේ…

CD නැත්නම් DVD Write කරන්න අපේ යාලුවො ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Nero නේ.. ඒත් ඉතින් ඔය Ram එක අඩු පරිගණක වල එහෙම Nero යොදාගෙන CD පුච්චන්න ගියාම එපා වෙනවා.. Ram එකෙන් වැඩි කොටසක් Nero මෘදුකාංගය සදහා යොදාගන්න නිසා වෙන වැඩක් කරන්න බෑ.. ඉතින් ඔන්න ඔය වගේ Ram එක අඩු පරිගණක සදහා භාවිතා කරන්න පුලුවන් හොද Burning Software එකක් තමයි XP CD Burning කියන්නෙ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 5 MB )

7a5b2-down2bbabya5a3e-download-button

Dead Space 3 download torrent for PC

CPU: Info
CPU Speed: 2.8 GHz
RAM: 1 GB RAM (XP), 2 GB RAM (Vista or Windows 7)
OS: WINDOWS XP (SP3), Vista (SP1) or WINDOWS 7
Video Card: NVIDIA GeForce 6800 or better (7300, 7600 GS, and 8500 are below minimum system requirements)ATI X1600 Pro or better (X1300, X1300 Pro and HD2400 are below minimum system requirements)
Sound Card: Yes
Free Disk Space: 10 GB
7a5b2-down2bbabya5a3e-download-button

මෙන්න සුප්පා ගෙමක් PRINCE OF PERSIA.THE FORGOTTEN SANDS REPACK

CPU: 2.6 GHz Dual core Intel Pentium D or AMD Athlon 64 X2 3800+
RAM: 1 GB Windows XP / 2 GB Windows Vista, Windows 7
OS: Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Video Card: 256 MB DirectX 9.0c-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 6800 / 7 / 8 / 9 / 100 / 200 / GTX series or ATI RADEON X1600 / HD 2000 / HD 3000 / HD 4000 / HD 5000 series)
Sound Card: Yes
7a5b2-down2bbaby

a5a3e-download-button

වැරදීම සහ මරණය – ලෝකයේ ඇතැම් මිනිසුන් මරා දමා තිබෙන්නේ වැරදීමකිනි.

1.1992 වසරේදී ජෝනි ෆ‍්‍රෑන්ක් ගැරෙට් නමැති මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තා ට 76 හැවිරිදි කන්‍යා සොයුරියක් දූෂණය කර ඝාතනය කිරීමට දඬුවම වශයෙන් මරණ දඬුවම පැනවිණි. එහෙත් 2004 වසරේදී ඩීඑන්ඒ පරීක්ෂණ වලින් සොයාගැනුණේ නියම ඝාතකයා වෙනත් අයකු බවයි.
2.1953 වසරේදී ඩෙරෙක් බෙන්ට්ලි ව මරා දැමුණේ සොරකමකින් පසු ව පලායන අතර, පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරාදැමීම පිළිබඳ වරදකරු වූ නිසා ය. එහෙත් පොලිස් නිලධාරියා මියගොස් තිබෙන්නේ වෙනත් ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් නිසා බව හෙළිවිය.

3.කාලෝස් ඩෙලූනා 1989 වසරේ දී මරා දැමුණේ ඝාතකයාට සමාන රුවක් සහිත වීම නිසා ය. මිය යෑමට පෙර සැබෑ ඝාතකයාගේ නම ද ඔහු විසින් කියා තිබුණත් කිසිවෙක් එය ගණනකට ගෙන තිබුණේ නැත.

4.ඩේවිස් ස්පෙන්ස් හට 1997 වසරේදී මරණ දඬුවම ලබාදුන්නේ ගැටවරයන් තිදෙනෙක් දූෂණයට ලක් කර මරාදැමීමේ වරදට ය. එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි.

5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි. එම ඝාතනය වෙනුවෙන් විදුලි පුටුවේ හිඳුවා තිබුණේ ලැරීව ය.

6. 1950 වසරේදී විසි පස් හැවිරිදි තිමොති එවන්ස් තමන්ගේ ම බිලිඳු දියණිය ව ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට ලක්විය. එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.

7.1996 දී ජෝර්ජියානු ජාතික කාන්තාවක් මරා දැමීම වරදකරු වූ එලිස් වෙයින් ෆෙල්කර් මරණ දඬුවමට ලක්විය. එහෙත් පසුව හෙළිවුණේ එම සිද්ධිය වන විට ඔහු ඒ අසලකවත් නොසිටි බවයි.

8.1915 දී සුප්‍රසිද්ධ ග්‍රිෆින් සොයුරන් මරා දැමුණේ වෘත්තීය ඝාතකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව ය. එහෙත් පසුව හෙළිවුණේ එම දෙසොයුරන් ප්‍රදේශයේ සිටි ධනවත්ම කළු අමෙරිකානුවන් වූ නිසා ජාතිවාදී ඝාතකයා බොරු කටඋත්තරයක් ලබාදී ඇති බවයි.

9.1982 වසරේදී ජෝජ් වොට්කින්ස් නමැති අමෙරිකානුවා අතුරුදන් වූ විට ඔහුගේ බිරිය කියා සිටියේ සිය අනියම් පෙම්වතා විසින් සැමියා එල්ලා මැරූ බවයි. ඒ අනුව අනියම් පෙම්වතාට මරණ දඬුවම හිමි වූ නමුත් පසුව සැමියා වෙනත් පළාතක ජීවත්ව සිටින බව සොයාගැනිණි.

10. 1952 වසරේදී මහ්මූද් හුසේන් මත්තන් නමැති මුස්ලිම් ජාතිකයා එල්ල මරාදැමීමට නියම වූයේ ලිලී වොල්පට් නමැති දැරිය ඝාතනය කර තිබූ නිසා ය. එහෙත් එම ඝාතනය කර තිබුණේ ඔහුට එරෙහිව සාක්ෂිදුන් පුද්ගලයා ම බව හෙළිවිය.

සින්හලින් ටයිප් කරමු singlish

New! Download Google Transliteration IME

ඊ මේල් එකට අදහස් ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් සිංග්ලිෂ් වලින් අදහස් ප්‍රකාශ කරන අවස්ථා දැකල තියනවා.

නමුත් ලේසියෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් විධියක් ගැනයි මම මේ කියන්න යන්නේ (සමහරවිට මේ වෙනකොට ඔබ දන්නවත් ඇති).

ඔබට අන්තර්ජාල පහසුකම තිබෙන නිසා

http://www.google.com/transliterate/Sinhalese ලිපිනය ඔස්සේ Google Transliteration වෙතට පිවිසෙන්න.

දැන් ඔබ කල යුත්තේ ඔබේ අදහස, එහි මැද ඇති ප්‍රදේශයේ සිංග්ලිෂ් වලින් type කර එක් වරක් space යෙදීම පමණි. මුලදී මෙය මදක් අපහසු සේ පෙනුනත් ඉතා ඉක්මනින් හුරු විය හැකියි.

උදාහරණයක් ලෙස ඔබට “තෙරුවන් සරණයි” වශයෙන් සිංහලෙන් ලබාගත යුතුනම් ඔබ කල යුත්තේ theruwan වශයෙන් ට්ය්පේ කර space යතුර එබීමයි. ඉන්පසු saranayi වශයෙන් කර space යතුර ඔබන්න.

peradeniya Campus Song Story හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන… දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන….

https://i2.wp.com/www.sarisara.com/railway_to_Badulla/images2/stations/sarasaviuyana.jpg

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන…
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන….
මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව…. ගීතය නෙමෙයි… මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න….. එහෙනම් මෙන්න කතාව….

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල… ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ…. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්……පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා… කාඩ් එක තමා බොනපාට්… මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල… මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්….(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි  )

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී… පට්ටම මීටරයක්… ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න…. ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි… ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි…

අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ…… කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි….. (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව…. කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ… මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ… ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න… කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත….

ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග… ඇයටත් කාඩ් එකක් තියෙනව… එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි… ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත….

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්…. ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි… අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට… ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම….

ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ… මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල…. ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා…..

මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්…. කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්… අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට… සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි….

නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා…. හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන  විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි…. ඒත් සොබනි බොනපාට්ව අතෑරියා… කොහොමද  මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා… බොනපාට් තනිවුනා… ඇය ඔහු තනිකලා….

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්… ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ… පෙන්නුවෙත් නෑ…. නමුත් සම්බන්ධය නවත්වලා…. බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න… සරසවියෙ ඇවිදින්න…

නමුත් ඇය ඔහු අතෑරලා…. ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා…. ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා…. ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි… ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්… ඔහුගේ රූමවත් දන්නෙ නෑ… සොබනි ඔහුට බූට් එක තියල කියල… ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා….

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ … ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ….. ඔහු ගත්ත තීරණයක්….. අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්….

ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට…. අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට… වැඩක් නෑ… ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ… ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ….

උනදේ කියාගන්නත් බෑ …. සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව… ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත….

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි… ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ…. නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි… ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ …

මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ… ඇයි ඔහු එහෙම නොකිව්වෙ…. සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි…. සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව…. ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති…..

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති…. එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල… කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල….

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට…. මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද…? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්… කියන්න ඇති නේද…?  මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල…. ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන… සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු .. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු … ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ… අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා…. ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ  කියපු කතාවක්….
මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ… ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා… “අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා…. ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්… එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ…… “