ලොව භයානකම දුම්රිය මාර්ග

ප එදිනෙදා ගමන් බිමන් යාමේදී භාවිතා කරන තවත් එක් ‍පොදු ප්‍රවාහන සේවයක් වන්නේ දුම්රියයි. ස්වභා සුන්දරත්වයේ චමත්කාරය විඳිමින් සුව පහසු දුම්රිය ගමනක යෙදීම සැබවින්ම ආස්වාදනීය වූවකි. මේ ගමනේදී ඇතැම් අවස්ථාවල භයානක දුම්රිය මාර්ග පසු කිරීමටද සිදු වේ. ලොව පුරා පිහිටා ඇති එවන් භයානක දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම පසුවන ඒවායි මේ.

 

ඇසෝ මිනාමි
15-1ජපානයේ ඇසෝ මිනාමි දුම්රිය මාර්ගය ලොව වඩාත්ම භයානක දුම්රිය මාර්ගය ලෙස සැලකේ. ජපානයේ බෙහෙවින් සක්‍රීය ගිනි කන්දක් වූ ඇසෝ ගිනි කන්ද ආශ්‍රිතව මේ දුම්රිය මාර්ගය වැටී තිබිම ඒ භයංකරත්වයට හේතුවයි. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී කොයි වේ‍ලේ ගිනි කන්ද පුපුරා යාදෝයි සැකයක් වේ. බොහෝ සංචාරකයින් මෙහි ගමන් කිරීම සඳහා තෝරා ගන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයයි. ගිනි කන්දේ බලපෑමෙන් දුම්රිය මාර්ගය දෙපස ඇති වන ලැහැබ පිළිස්සී ගොස් ඇති අයුරු මෙහිදී දැක ගත හැකිවේ.
ජෝර්ජ්ටවුන් ලූප්
කොලොරාඩෝවල පිහිටි ජෝර්ජ්ටවුන් ලූප් දුම්රිය මාර්ගය වැටී ඇත්තේ අඩි සියයක් උස පාලමක් මතිනි. මේ පාලමින් දුම්රිය ගමන් කරද්දී ඉතා සෙමින් ධාවනය කළ යුතුවේ. දහ නව වන ශතවර්ෂය අග භාගයේදී කෙලාරඩෝවල වයඹ දිග ප්‍රදේශය රිදී ආකරවලින් පිරී තිබියදී ඒ ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ දුම් කෝච්චි පමණි.
චෙන්නායි රාමේස්වරම්
ඉන්දියාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි රාමේස්වරම් වෙත ළඟා වීමට භයානක දුම්රිය ගමනක යෙදීමට සිදුවේ. 1914 දී ඉදි කළ මේ දුම්රිය මාර්ගයේ දිග සැතපුම් 1.4කි. මෙහි භයානකත්වයට හේතුව සුළි සුළං ඇති වීමේ කේන්ද්‍රස්ථානයක් හරහා දුම්රිය මාර්ගය වැටී තිබිමයි.
වයිට් පාස් සහ යුකෝන්
15-31898 දී කඳු ප්‍රපාතයක් හරහා ඉදි වී ඇති මෙම දුම්රිය මාර්ගය සිවිල් ඉංජිනේරු
ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සෑම වසරකම හාර ලක්ෂ පනස් දහසකට වැඩි සංචාරකයින් පිරිසක් මේ වෙත පැමිණෙන බව කිය වේ.
ලින්ටන් සහ ලින්මවුත්
එක්සත් රාජධානියේ පිහිටි මේ දුම්රිය මාර්ගය කඳු බැවුම්වලින් සමන්විත වූවකි.
ට්‍රේන් අ ලාස් නියුබ්ස්
මෙම දුම්රිය මාර්ගය හරහා මධ්‍යම ආර්ජන්ටිනාවේ සෝල්ටා හා විලී දේශ සීමාවේ පිහිටි ලා ‍පොල් වොරිල්ලා නගර යා කෙරේ. මෙහි ඉදි කිරීම් සඳහා 1921 දී අනුමැතිය ලැබුණද එය සාදා නිම කෙරුණේ 1948 දීයි. උමං 21ක් හා පාලම් 13 ක් හරහා දිවෙන මේ මාර්ගය
වංගුවලින් ගහණ වූවකි.
කියුම්බ්‍රස් සහ ටොල්ටෙක් සීනික්
නිව් මෙක්සිකෝවල පිහිටි මෙය 1880 සිට භාවිතා කෙරෙන්නකි. අඩි අට සියයක හා අඩි දස දහසක උසින් යුත් කඳු තරණය කිරීමට මෙයට සිදු වේ.
අවුට්නික් චු ටෝ
15-4දකුණු අප්‍රිකාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය ඉන්දීය සාගරයට ඉහළින් ඇති කායිමන්ස් පාලම පසු කරද්දී ඕනෑම කෙනෙකුගේ සිතට තරමක හීතියක් ගෙන දේ. 1908 දී ඇරඹුණු මේ මාර්ගය අද වෙද්දී එදාට වඩා සුරක්ෂිත තත්ත්වයක වේ.
ආගෝ ගෙඩ්
ආගෝ ගෙඩ් දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේයි. ජකර්තාවල සිට බැන්ඩුන්ග් දක්වා යන පැය තුනක දුම්රිය ගමනේදී ගංගා නිම්න හා හරිත වර්ණයෙන් යුත් තැනිතලා මෙන්ම සිකුරුටුග් පාලම පසු කිරීමටද සිදු වේ. 2002 වසරේදි මේ දුම්රිය මාර්ගයේ පීලි පැනීම නිසා අනතුරක් සිදු වුවද වාසනාවකට ඉන් ජීවිත හානියක් සිදු නොවිණි.
කුරන්දා සීනික්
සීනික් යන්නෙහි තේරුම සොඳුරු දසුන් වුවද ඕස්ට්‍රේලියාවේ පිහිටි මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සොඳුරු දසුන් දැකීම කෙසේවුවද හිස කරකැවිල්ල ගෙන දෙන ගමනක් වේ. බිය දනවන ගමන් මාර්ගයකින් සැදි මෙහි ගමන් කරද්දී ඇතැම් අවස්ථාවල මග දෙපස වූ දිය ඇළිවලින් දුම්රිය දෙසට ජල බිඳු ද විහිදේ

Advertisements

තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්

තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්

අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.

http://www.woorank.com

මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි. ඔන්න වැඩකිඩ බ්ලොග් එකේ Rank එක බලා ගන්න පුලුවන් මේ පහල තියෙන පිංතූරෙන්.

දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා. ඔන්න මේ Site එක ගැන දැනගන්න කලින් මගේ බ්ලොග් එකේ Meta Tag, Meta Description එහෙම දාල තිබ්බෙත් නෑ. මේකෙන් දැක්කට පස්සේ තමයි ඒවා දාන්න මතක් උනේ.

අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි. මං මුලින්ම Check කරනකොට මට Blog එකට ආවේ Rank එක 39.6 විතරයි. ඒත් වැරදි එහෙම හරිගස්සලා ගත්තම ඔන්න දැන් 47.7 තියෙනවා. තව වැරදි එහෙම තියෙනවා. ඒ ටිකත් හිමිහිට හදා ගන්න ඕන. ඔයාලත් ඔයාලගේ Rank එක Check කරලා එක එක්කෙනාගේ Site එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. බලලා ඉතින් අපිටත් කියන්න්කෝ ඔයාලගෙ Rank එකත්.

PTC Scam List/ මුදල් නොගෙවන PTC වෙබ් අඩවි

     
 
  1.     Associatesbux.com (No forum, no proofs, 0,04$ per click, suspicious)
  2.     Basicabux.com(Gone)
  3.     25dollarclick.com ($25 per click, no forum, stay away)
  4.     Buxlists.com (Owned by a scammer, gone)
  5.     Double-triplerbux.com (Owned by a scammer, domain suspended)
  6.     Dreamcashbux.com (Does not pay)
  7.     Twodollarclick.org ($2 per click, does not pay, no forum)
  8.     Oceanbux.com (Gone)
  9.     Christmasbux.com (Does not pay, no forum, possible abandoned)
  10.     Elite-euro.com (Gone)
  11.     Growcents.com (Does not pay)
  12.     Pinkbux.com (Some members complain that they were not paid, although they invested, no forum)
  13.     Paidptr.com ($500 sign-up Bonus, seller of dreams)
  14.     Collectbux.com (Some members complain that they were not paid)
  15.     Buxk2.com (The same owner of Collectbux.com)
  16.     Megaincomebux.com (Problems with the payments, has the same owner of Troybux.com and       
  17.     Megarichbux.com)
  18.     Multiplybux.com (Has the same owner of Pinkbux.com and Tmnbux.com)
  19.     Worldwideptr.net ($100 per e-mail, stay away)
  20.     Myprofitbux.com (Gone)
  21.     Openbux.com (Does not pay)
  22.     Iconbux.com (Suspicious)
  23.     Sweetptr.net ($5 per click and $10 per e-mail, stay away)
  24.     10centspayoutbux.com (Suspicious)
  25.     Ptc25.com (Does not pay)
  26.     Upabux.com (Suspicious)
  27.     100dollarptc.com ($100 per click and 100 per referral click, stay away)
  28.     Repobux.com (“After I requested payout, the site suddenly deleted all members and started over at zero”, suspicious)
  29.     Cashquality.net (Seller of dreams, possible gone)
  30.     Job-bux.com (Does not pay)
  31.     Just-one-bux.com (Has the same owner of Job-bux.com)
  32.     Zicptc.com (Gone)
  33.     Paytobox.com (Seller of dreams, stay away)
  34.     Majicbux.com (Many payments are in pending, possible does not pay)
  35.     Eurobankbux.com (Has the same owner of majicbux.com)
  36.     2gbpbux.com (Not recommended)
  37.     Bigkahunaclicks.com (Suspicious)
  38.     Clixbuxtoday.com (Suspicious)
  39.     Zeusbux.com (Selective payments)
  40.     Edollar-bux.com (Has the same owner of Zeusbux.com)
  41.     Buxhouse.com (Gone)
  42.     Buxrulez.com (Does not pay, derelict)
  43.     Oceansbux.com (Has the same owner of Buxrulez.com)
  44.     Buxlightning.com (Many complaints about non-payment on their forum)
  45.     Tviptc.com (Suspicious)
  46.     Legit-bux.com (Many complaints about non-payment on their forum)
  47.     Desertroseclicks.info (Gone)
  48.     Buxu2.com (The forum is full of spam, for sale)
  49.     Adcrt.org (Not recommended)
  50.     Buxalb.com (Forum removed, does not pay)
  51.     Ptc-classic.com (Suspicious)
  52.     Newhorizonbux.com (Gone)
  53.     Smart-euros-bux.com (Gone)
  54.     Einsteinbux.com (Closed)

අන්තර්ජාලයේදී අත්‍යාවශ්‍ය වන සයිට්.(අනිවාර්‍යෙන්ම බලන්න) best site

ෆිල්ම්ස් බලන අයට

 

  • කවුරුත් මුලින්ම මතක් කරනව වගේ ඉතින් මමත් කියන්නේ ටොරන්ට්ස් කියල තමයි……(http://torrentz.eu/)

 

ටොරන්ට් වලින් බාන්න අකමැති ඩිරෙක්ට් බාන්න කැමති අයට මේ සයිට් ටික……

 

මීඩියාෆයර්,රැපිඩ්ශෙයාර් වගේ ලින්ක් හොයන්න ලේසි ක්‍රමේ

 

සීරියල් කීස් ලේසියෙන්ම හොයාගන්න සයිට් ටිකක්

 

බුකිය වගේ තැන් වලට mp3 ෆයිල්ස් අප්ලෝඩ් කිරීම

 

සිංදු ඩව්න්ලෝඩ් කරන්න සයිට් කීපයක්

 

ගේම්ස් ගහන අයට සයිට් කීපයක්
ෆ්‍රී sms යවන්න සයිට් කීපයක්
  • තමන්ගේ gmail එකව්න්ට් එකෙන් කෙටි පණිවුඩ යවන්න පුලුවන් 🙂

එහෙනම් ඔන්න සයිට් ටික දුන්න…..අවුලක් එහෙම තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න……

දවසින් cash out කරන්න සයිට් එකක් මෙන්න

වැඩි කතා නැතුව සයිට් එක ගැන ඉස්සේල්ලා පොඩි හැදින්වීමක් කරලා ඉන්නම්කෝ………..සයිට් එක තමයි paid to click කියන්නේ……..මේකෙදි අපිට ads තොගයක් ලැබෙනවා……..හැබැයි ලැබෙන ගානනම් අඩුයි……මේකේදි සල්ලි ගෙවන්නේ $0.02ක් උනාට පස්සේ……හැබැයි ඒ ගාන හොයන්න යන්නේ දවසයි…..$0.02න් දෙන්නේ paypal account එකකට විතරයි……..සල්ලි ගෙවන්නනම් ඉතින් paypal account එක ලංකාවේ විදියට හදල බැරි බව මම කලින් කියල තියෙනවනේ……..paypal එක පිටරට විදියට හදන්න ඕනේ……..ඒක හදන්න ඉතින් ඔය ගොලලෝ දන්නවනේ……..දන්නේ නැත්නම් comment එකක් දාල යන්න කියල දෙන්නම්……මේකෙන් Alterpay එකටත් සල්ලි ගෙවනවා ඒකට ඉතින් $1ක් වෙනකම් ඉන්න වෙනවා……..
ඔය කට්ටිය ebay එකෙන් මොනා හරි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් paypal වලට සල්ලි දාන එක හොදයි…….හුග දෙනෙක්ට සම්පත් web card නෑ නොවැ………
මේ සයිට් එකේ රෙගිස්ටර් වෙන්න ඕනේ අය ලිපිය තුල තියෙන  බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න පුලුවන්…….මේ සයිට් එක ගැන සැකයක් තියෙනවනම් පහල තියෙන payment prof එක කියවල බලන්න……..ඕක මම ලගදි සල්ලි ගත්තු payment prof එක………