Windows 10 cache ගොනු ඉවත් කර Hard disk එක පිරිසුදු කරමු.

සැගවුණු Windows 10 cache ගොනු ඉවත් කර Hard disk එක පිරිසුදු කරමු.

Windows 10 යනු Multiple devices වල භාවිතා කරන්න පුළුවන් OS එකක්. ඒ නිසා Hard Disk Space එක කියන්නේ ටිකක් සැලකිය යුතු කාරණයක්. ඔබගේ පරිගණකය ටික කලක් භාවිතා කරන විට Hard Disk එකේ තාවකාලික ෆයිල් (cache data) තැන්පත් වෙනවා. ඉතින් Windows භාවිතා කරන ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ තුන් වන පාර්ශවයේ මෙවලමක් (Third-party tool) භාවිතා කර Hard එකෙන් මේ cache clean කරන්න. ඒත් Windows 10 වල මේ පහසුකම OS එකේම හඳුන්වා දී තිබෙනවා.

අපි මුලින්ම බලමු මොනවද මේ cache කියන්නේ කියලා. Cache කියන්නේ පරිගණකයේ තැන්පත් වන ස්ථිර නොවන එහෙත් අනාගතයේ දී Operating System එකට අවශ්‍ය වෙන්නට  පුළුවන් files වේ. මෙම cache විවිධාකාරයෙන් ඔබේ පරිගණකයේ තැන්පත් වෙන්න පුළුවන්. එහෙත් මෙම ෆයිල්ස් වල අවාසිය තමයි  Hard Disk එකේ වටිනා ඉඩකඩ ඇහිරීමයි. ඔබට ඇත්තේ SSD එකක් නම් මෙම ලිපිය ඔබට ඉතාමත් ප්‍රයෝජන වේවි.

1 ) Windows 10 Update Cache 

ඔබගේ පහසුව තකා Windows මෙහෙයුම් පත්දතිය සෑම Update එකකම cache ෆයිල්ස් save කර තබා ගන්නවා. ඒ පහසුවෙන් නැවත update කිරීමට හැකි වෙන පරිදි. එහෙත් මෙම ෆයිල්ස් 24GB වැනි ඇති විශාල ඉඩකඩක් ගන්න පුළුවන්.

Windows updates නිසා ඇහිරී ඇති ඉඩ කොපමණද කියා බලා ගැනීමට “C:\Windows\SoftwareDistribution\Download” යන folder එකට යන්න.

1.1

මෙම ෆයිල්ස් ඉවත් කරන්න මුලින්ම Windows Updates අක්‍රිය (disable) කරන්න අවශ්‍ය වේ. ඔබේ Windows 10 පරිගණකයේ Start Button එක මත Right Click කර ලැබෙන Menu එකෙන් Command prompt(Admin) යන්න තෝරන්න. එවිට ඔබට Command prompt(Admin) Shell එක Open වනු ඇති. එහි පහත Command එක type කර enter කරන්න.

1.2

දැන් C:\Windows\SoftwareDistribution\Download” යන folder එක යටතේ ඇති ෆයිල්ස් Delete කරන්න. ඉන්පසු නැවත Windows Updates enable කරන්න Command prompt(Admin) Shell එකේ පහත Command එක type කර enter කරන්න. 

2 ) Windows Store Cache 

Store පහසුකම WIndows 8 වලදී මුලින් ම අපිට අත්දකින්න පුළුවන් වුනා. Store එකෙන් බාගත කර ගන්නා Apps වලින්ද මෙම cache data හට ගන්නවා. Apps බාගත කර ගන්නා විට බාධා වුවහොත්, වැරදි ලෙස නවතා දැමුවොත් ද cache එක් වෙනවා.

මේ සදහා Run prompt ( WIndows + R කෙටි මගින් ලබා ගන්න)  එකේ WSReset.exe ලෙස ටයිප් කර enter කරන්න. දැන් හිස් කළු තිරයක් පමණක් ඔබට පෙනේවි. මෙය background process එකක් නිසා ඔබගේ පරිගණකයේ වේගය මත රදා පවතී.

2

ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ පසු Windows Store විවෘත වේ.

3 ) Windows Store Apps 

( සැ.යු. : Windows 10 November Update -1511 බා ගත කරගත් පරිශීලකයන් සදහා පමණයි.)

Store Apps යනු Windows මෙහෙයුම් පත්දතියට අලුත් දෙයක්. සාමාන්‍ය මෘදුකාංග වගේ මේවා තමන්ට කැමැති ස්ථානයක ස්ථාපනය කිරීමට හැකියාවක් නොමැත. එහෙත් Windows 10 November Update -version 1511 පරිශීලකයන් සදහා මෙම පහසුකම ලබා දී ඇත.

මේ සදහා Settings > System >  Apps and features වලට ගොස් අවශ්‍ය App එකේ නම ටයිප් කර “Move” බොත්තම click කර අවශ්‍ය නව ස්ථානය තෝරන්න. මෙය Store Game Apps සදහා ඉතා වටිනා උපක්‍රමයක් වන බව නො අනුමානයි.

3

4 ) Hibernate cache/file 

අපි කවුරුත් දන්නවා Windows 10 boot speed එක ඉතාමත් වේගවත් කියල. එකට හේතුව Hybrid Sleep කියන feature එක. ඒ කියන්නේ Hibernation සහ Sleep කියන ක්‍රම දෙකම එකතු කරලා device එක shut down කරන්නේ නැතුව  low-power state එකකට යනවා. මේ නිසා Hard disk එකේ පොඩි ඉඩක් ගන්නවා. (පොඩි කිව්වට ටිකක් ලොකු ඉඩක්)

4

hiberfil.sys කියන ෆයිල් එක System ෆයිල් එකක්. මේක කල්යත්ම ඉතා විශාල ෆයිල් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. බය වෙන්න එපා අපි ඒකත් clean කරලා දාමු.

මේ සදහා මුලින් ම ඔබේ Windows 10 පරිගණකයේ Command prompt(Admin) Shell එක Open කර එහි පහත Command එක type කර enter කරන්න.

දැන් පරිගණකය restart කරන්න. ( restart කරන නිසා පරිගණකය නැවත ස්ථාපිත වීමට ටිකක් වෙලා ගත වේවි. )

ස්ථාපිත වූ පසු  ඔබට දැක ගත හැකි වේවි hiberfil.sys ෆයිල් එක මැකී ඇති බව. දැන් නැවත Command prompt(Admin) Shell එක Open කර පහත Command එක type කර enter කරන්න.

එවිට නැවත hiberfil.sys ෆයිල් එක දැක ගන්නට හැකි වේවි. හැබැයි ෆයිල් ප්‍රමාණය කුඩා වී ඇත. ඒ වගේම අපි disable කරපු hybrid sleep එකත් ආයෙත් ස්ථාපිත වේවි.

5 ) Temporary files සහ OS Downgrade Cache 

තාවකාලික ගොනු (Temporary files) බහාලීමට Windows මෙහෙයුම් පත්දතියේ වෙනම ඉඩකඩක් සකසා දී ඇත.

මෙම තාවකාලික ගොනු කළමනාකරණය කිරීම සඳහා WIndows 10 වලදී,

Settings > System > Storage යන්න තෝරන්න.

5.1

ලැබූ සැකසුමෙන් අවශ්‍ය තැටිය (Drive) තෝරන්න. එයින් පහලට scroll කර “Temporary files” යන්න තෝරන්න. එමගින් ඔබට සියලු තාවකාලික ගොනු මකා දැමීමට පහසුවෙන් අවස්ථාව ලබා දී ඇත.

5.2

තවද ඔබගේ Windows Upgrade එක පරණ version එකකට පහළ දැමීමට අවශ්‍ය ෆයිල්ස් ද මෙම විකල්පය හරහා ඉවත් කිරීමට පුළුවන්. මේ සදහා “Temporary files” යටතේ පහලට scroll කරන්න.
5.3

Advertisements

මෙන්න පට්ටම ගෙමක් watch dogs

http://widgets.ign.com/video/embed/content.html?version=4&pagetype=wiki&locale=us&slug=watch-dogs-next-gen-vs-current-gen-graphics-comparison

Minimum System Requirements
Operating System Windows Vista (SP2)
Windows 7 (SP1)
Windows 8 and 8.1

Note that Watch Dogs only supports 64 bit OSs.

Processor (CPU) 2.66 GHz Intel Core 2 Quad Q8400
3.0 GHz AMD Phenom II X4 940
System Memory 6GB RAM
Video Card* (GPU) nVidia GeForce GTX460
AMD Radeon HD5850
Hard Drive Space 25 GB
Sound Card DirectX 9.0c Compatible Sound Card
DirectX Version DirectX 11
Internet Broadband connection required for multiplayer mode
Recommended System Requirements
Operating System Windows Vista (SP2)
Windows 7 (SP1)
Windows 8 and 8.1

Note that Watch Dogs only supports 64 bit OSs.

Processor (CPU) 3.5 GHz Intel Core i7 3700
4.0 GHz AMD FX-8350
System Memory 8GB RAM
Video Card* (GPU) nVidia GeForce GT600-series
AMD Radeon HD7000-series
Hard Drive Space 25 GB
Sound Card Surround Sound 5.1
DirectX Version DirectX 11
Broadband connection required for multiplayer mode

7a5b2-down2bbaby

a5a3e-download-button

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම දන්නවද sadakada pahanaka

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්… මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්… සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී….. තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී… මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී…. මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු… ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා හා මුසුවුණු වැහි බින්දු… මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ… තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ… පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා…. තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා… මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා…. මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉනව

සින්දුව මෙතනින් ඩවුන්ලොඩ් කර ගන්න

7a5b2-down2bbaby

a5a3e-download-button

MotoGP 2015

අපේ Game වලට වැඩි කැමැත්තක් දක්වන යාලුවො වෙනුවෙන් තවත් සුපිරි අලුත් Game එකක් තමයි දෙන්න යන්නේ.. MotoGP කියපු ගමන් ඉතින් ආයෙත් විස්තර කරන්න ඕනි නැහැනේ Game එක ගැන..  මොකද MooGP කියන්නේ හැමෝම ආස කරන පට්ට Game එකක්.. ඔය පහළ තියෙන Video එක බැලුවම ඒක තේරෙයි.

CPU: Info
CPU Speed: 2.4 GHz
RAM: 2 GB
OS: Windows Vista
Video Card: NVIDIA GeForce GTS 450 or ATI Radeon HD 6850 (512 MB VRAM)
Sound Card: Yes
Free Disk Space: 18 GB
ඉතින් අපි ඔයාලට Torrent File එක දෙන්නම්.. ඔයාලගේ Torrent මෘදුකාංගය හරහා Download කරගන්න..

ඔන්න එහෙනම් MotoGP Game එක පහළින් බාගන්න..

7a5b2-down2bbabya5a3e-download-button

Time Base Unlimited Package ඇති තරම් Download කරන්න

ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්… හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..
ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..
අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..
Dialog Unlimited Time – Base Packages
  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි.
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි.
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි.
Dialog Night Time Packages
  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
Hutch Unlimited Time – Base Packages
  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න.
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න.
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )
Hutch 12 to 6 Unlimited Package
රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..
Hutch Ghost Time – Base Packages
  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි.

( මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )

ram එක නොකා CD Burn කරන්න හොදම භාණ්ඩේ…

CD නැත්නම් DVD Write කරන්න අපේ යාලුවො ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ Nero නේ.. ඒත් ඉතින් ඔය Ram එක අඩු පරිගණක වල එහෙම Nero යොදාගෙන CD පුච්චන්න ගියාම එපා වෙනවා.. Ram එකෙන් වැඩි කොටසක් Nero මෘදුකාංගය සදහා යොදාගන්න නිසා වෙන වැඩක් කරන්න බෑ.. ඉතින් ඔන්න ඔය වගේ Ram එක අඩු පරිගණක සදහා භාවිතා කරන්න පුලුවන් හොද Burning Software එකක් තමයි XP CD Burning කියන්නෙ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්නකෝ.. ( 5 MB )

7a5b2-down2bbabya5a3e-download-button

Dead Space 3 download torrent for PC

CPU: Info
CPU Speed: 2.8 GHz
RAM: 1 GB RAM (XP), 2 GB RAM (Vista or Windows 7)
OS: WINDOWS XP (SP3), Vista (SP1) or WINDOWS 7
Video Card: NVIDIA GeForce 6800 or better (7300, 7600 GS, and 8500 are below minimum system requirements)ATI X1600 Pro or better (X1300, X1300 Pro and HD2400 are below minimum system requirements)
Sound Card: Yes
Free Disk Space: 10 GB
7a5b2-down2bbabya5a3e-download-button

මෙන්න සුප්පා ගෙමක් PRINCE OF PERSIA.THE FORGOTTEN SANDS REPACK

CPU: 2.6 GHz Dual core Intel Pentium D or AMD Athlon 64 X2 3800+
RAM: 1 GB Windows XP / 2 GB Windows Vista, Windows 7
OS: Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Video Card: 256 MB DirectX 9.0c-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 6800 / 7 / 8 / 9 / 100 / 200 / GTX series or ATI RADEON X1600 / HD 2000 / HD 3000 / HD 4000 / HD 5000 series)
Sound Card: Yes
7a5b2-down2bbaby

a5a3e-download-button

වැරදීම සහ මරණය – ලෝකයේ ඇතැම් මිනිසුන් මරා දමා තිබෙන්නේ වැරදීමකිනි.

1.1992 වසරේදී ජෝනි ෆ‍්‍රෑන්ක් ගැරෙට් නමැති මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තා ට 76 හැවිරිදි කන්‍යා සොයුරියක් දූෂණය කර ඝාතනය කිරීමට දඬුවම වශයෙන් මරණ දඬුවම පැනවිණි. එහෙත් 2004 වසරේදී ඩීඑන්ඒ පරීක්ෂණ වලින් සොයාගැනුණේ නියම ඝාතකයා වෙනත් අයකු බවයි.
2.1953 වසරේදී ඩෙරෙක් බෙන්ට්ලි ව මරා දැමුණේ සොරකමකින් පසු ව පලායන අතර, පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරාදැමීම පිළිබඳ වරදකරු වූ නිසා ය. එහෙත් පොලිස් නිලධාරියා මියගොස් තිබෙන්නේ වෙනත් ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් නිසා බව හෙළිවිය.

3.කාලෝස් ඩෙලූනා 1989 වසරේ දී මරා දැමුණේ ඝාතකයාට සමාන රුවක් සහිත වීම නිසා ය. මිය යෑමට පෙර සැබෑ ඝාතකයාගේ නම ද ඔහු විසින් කියා තිබුණත් කිසිවෙක් එය ගණනකට ගෙන තිබුණේ නැත.

4.ඩේවිස් ස්පෙන්ස් හට 1997 වසරේදී මරණ දඬුවම ලබාදුන්නේ ගැටවරයන් තිදෙනෙක් දූෂණයට ලක් කර මරාදැමීමේ වරදට ය. එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි.

5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි. එම ඝාතනය වෙනුවෙන් විදුලි පුටුවේ හිඳුවා තිබුණේ ලැරීව ය.

6. 1950 වසරේදී විසි පස් හැවිරිදි තිමොති එවන්ස් තමන්ගේ ම බිලිඳු දියණිය ව ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට ලක්විය. එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.

7.1996 දී ජෝර්ජියානු ජාතික කාන්තාවක් මරා දැමීම වරදකරු වූ එලිස් වෙයින් ෆෙල්කර් මරණ දඬුවමට ලක්විය. එහෙත් පසුව හෙළිවුණේ එම සිද්ධිය වන විට ඔහු ඒ අසලකවත් නොසිටි බවයි.

8.1915 දී සුප්‍රසිද්ධ ග්‍රිෆින් සොයුරන් මරා දැමුණේ වෘත්තීය ඝාතකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව ය. එහෙත් පසුව හෙළිවුණේ එම දෙසොයුරන් ප්‍රදේශයේ සිටි ධනවත්ම කළු අමෙරිකානුවන් වූ නිසා ජාතිවාදී ඝාතකයා බොරු කටඋත්තරයක් ලබාදී ඇති බවයි.

9.1982 වසරේදී ජෝජ් වොට්කින්ස් නමැති අමෙරිකානුවා අතුරුදන් වූ විට ඔහුගේ බිරිය කියා සිටියේ සිය අනියම් පෙම්වතා විසින් සැමියා එල්ලා මැරූ බවයි. ඒ අනුව අනියම් පෙම්වතාට මරණ දඬුවම හිමි වූ නමුත් පසුව සැමියා වෙනත් පළාතක ජීවත්ව සිටින බව සොයාගැනිණි.

10. 1952 වසරේදී මහ්මූද් හුසේන් මත්තන් නමැති මුස්ලිම් ජාතිකයා එල්ල මරාදැමීමට නියම වූයේ ලිලී වොල්පට් නමැති දැරිය ඝාතනය කර තිබූ නිසා ය. එහෙත් එම ඝාතනය කර තිබුණේ ඔහුට එරෙහිව සාක්ෂිදුන් පුද්ගලයා ම බව හෙළිවිය.

indika galappaththi